කරුණාකර ඔබේ ප්‍රතිපෝෂණ පෝරමය පුරවන්න.
අපගේ පිළිගැනීමේ කාර්ය මණ්ඩලයේ කාර්යක්ෂමතාව සහ සේවාව ඔබ ඇගයීමට ලක් කරන්නේ කෙසේද ?
අපගේ බඳවා ගැනීමේ නිලධාරීන්ගේ සේවය ඔබ ඇගයීමට ලක් කරන්නේ කෙසේද?
ඔබ රැකියාව පිළිබඳ නිවැරදි තොරතුරු ලබා ගත්තාද?
ඔවුන් ආචාරශීලී සහ වෘත්තීයමය ද?
අපගේ රැඳී සිටින ස්ථානය පිරිසිදුව සහ ඔබට පහසු අයුරින් තිබුනේද?
ඔබ අපගේ ගිණුමි අංශයේ කාරයක්‍්ෂමතාවය තක්සේරැ කරන්නේ කෙසේද? ඔවුන් ආචාරශීලී සහ උපකාරශීලීද?
ඔබගේ වීසා බලපත්‍රය හා එ සම්බන්ද තොරතුරැ වීසා සැකසුමි නිලධාරියා පැහැදිලිව සහ තේරැමිගතහැකි අයුරින් විස්තර කර දුන්නේද?
අපගේ වීසා සැකසුමි කාරය මණ්ඩලයේ සේවාව ඔබ ශේණිගත කරන්නේ කෙසේද?
ඔවුන් ආචාරශීලී සහ වෘත්තීය පරිපූරණත්වයේන් යුතුද ?